Spread the love


හෙට සහ අනිද්දා යන දින දෙකේදී පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමාසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව A සිට L දක්වා වන කලාපවලට සහ P සිට W දක්වා වන කලාපවලට සවස 06 ත් රාත්‍රී 10 ත් අතර කාලයේදී එලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.