Spread the love

පවතින විදුලි කප්පාදුවේ වෙනසක් ලබන (07) සඳුදායින් පසු සිදුවිය හැකි බව මහජන උපයේගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය

.ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග රජය ගනු ඇතිබව පැවසීය.