Spread the love

නොරොච්චෝලේ 3 වන ගල් අඟුරු බලාගාරය දෝෂයක් හේතුවෙන් වසා දමා ඇති අතර එම නිසා විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි මහජන උපයෝගීතා කොමසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි..

නිශ්චිත විදුලි කප්පාදු කාලසටහන ළඟදීම දැනුම් දෙනු ඇත.