Spread the love

විදුලි කප්පාදුව අද දිනයේ පැයක කාලයක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – රාත්‍රී කාලයේ පැය 1 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා – රාත්‍රී කාලයේ පැය 1 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,