Spread the love

විදුලි කප්පාදු අද(02) දිනයේ පැය දෙකක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – දහවල් කාලයේ: පැය 1 යි – රාත්‍රී කාලයේ: පැය 1 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා – දහවල් කාලයේ: පැය 1 යි – රාත්‍රී කාලයේ: පැය 1 යි

මේ අයුරින් විදුලි කප්පාදුව සිදු කෙරේ.