Spread the love

විදුලි කප්පාදුවඅද දිනයේත් පැය 2 විනාඩි 20 සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – සවස් කාලයේ පැය 1 යි – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා – සවස් කාලයේ පැය 1 යි – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදුව සිදුවන්නේ මෙලෙසින්..