Spread the love

විදුලි කප්පාදුව අද දිනයෙත් පැය 2 විනාඩි 20 ක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි..

සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. – සවස් කාලයේ පැය 1 යි – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් සිදු කෙරේ.

විදුලි කප්පාදුව සිදුවන්නේ මේ අයුරිණි.