Spread the love

විදුලි කප්පාදුව අද දිනයේත් පැය 1 විනාඩි 20 ක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. – සවස් කාලයේ පැය 1 යි විනාඩි 20යි එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදුව මෙලෙසිනි.