විදුලි කප්පාදුව අද (05) දිනයේ පැය 2 විනාඩි 20 ක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදුව සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක් ලෙස සිදු කෙරේ. එක් එක් කලාප මේ අයුරින් විදුලිය විසන්ධ කෙරේ.