අද දිනයේ විදුලි කප්පාදුව පැය 02යි විනාඩි 20ක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඒඅනුව දිවා කාලයේ පැය 01 ක් සහ රාත්රියේදී පැය 01 යි විනාඩි 20 ක් ලෙස විදුුලිය විසන්ධි කෙරේ.