Spread the love

අද (11) දිනයේ කලාප ක්‍රමයට අනුව පැය හතරක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා – උදෑසන කාලයේ – පැය 2 යි විනාඩි 15 ක් – රාත්‍රී කාලයේ – පැය 1 යි විනාඩි 45 ක් .

P,Q,R,S,T,U,V,W කලාප සඳහා – උදෑසන කාලයේ – පැය 2 යි විනාඩි 15 ක් – රාත්‍රී කාලයේ – පැය 1 යි විනාඩි 45 ක් එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවල් මේ අයුරින් සදහන් කෙරේ.