Spread the love

විදුලි කප්පාදුව සිදුකිරීම සඳහා අද (20) දිනයේ පැය 03 යි විනාඩි 20 ක කාලයක් සිදුකරන බව උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K සහ L දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02ක්ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇත.

ඊට අමතරව P,Q,R,S,T,U,V සහ W කලාපවලට අයත් ප්‍රදේශවලට උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ පැය දෙකක් විදුලිය කප්පාදු කෙරෙන අතර නැවතත් සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 20ක් විදුලිය විසන්ධි කෙරේ.

විසන්ධි කෙරෙනනේ මේ අයුරිණි..