අද (09) දිනයෙත් විදුලි කප්පාදුව පැය තුනයි විනාඩි විස්සක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සභාව පවසයි.
ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා – උදෑසන කාලයේ – පැය 2 යි. – රාත්රී කාලයේ – පැය 1 යි විනාඩි 20 යි.
P, Q, R, S, T, U, V, W කලාප සඳහා – උදෑසන කාලයේ – පැය 2 යි. – රාත්රී කාලයේ – පැය 1 යි විනාඩි 20 යි.
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදුව සිදු වන්නේ මෙලෙසින්.
