Spread the love

ද (10) විදුලි කප්පාදුව අදත් පැය 2 විනාඩි 15 සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

විදුලිය කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. විදුලිය කැපීම සිදුවන්නේ මෙලෙසිණි.

C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.

P, Q, R, S, T, U, V, කලාප සඳහා – සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි. A, B, W කලාප සඳහා – උදෑසන කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.