විදුලි කප්පාදුව අද (03) දිනයේත් පැය 2 විනාඩි 20 ක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. – සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක් එක් එක් කලාපය අනුව සිදු කෙරේ.