ලබන වර්ෂයේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2 ක් යටතේ වත්මන් පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පවසයි.
යෝජිත ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊයේ (29) ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුවට පැහැදිළි කරමින් මේ බව සඳහන්
දැනට පවතින පවතින පාඩුව පියවා ගැනීමට විදුලි බිල 70% කින් පමණ වැඩිවිය යුතු බවට විදුලිබල මණ්ඩල නියෝජිතයින් එහිදී සඳහන් කරඇත.