Spread the love

සිය ඉල්ලීම් සදහා මේ දක්වා විසඳුම් නොලැබීම හේතුවෙන් අද (19) දවල් සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දක්වා සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දීර්ඝ කරන බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ඉංජිනේරු චරිත දයාරත්න මහතා පැවසීය.

ලංවිම සභාපතිවරයා නීති විරෝධීව පත්කළ සාමාන්‍යාධිාකාරිවරයාව වහාම ඉවත්කළ යුතුයි. මෙය එක් ඉල්ලීමකි .