Spread the love

තායිලන්තයේ බැංකොක් නුවර සිට රුපියල් 117,500 වටිනා පතොක් හා විසිතුරු මසුන් රැගෙන ආ ශ්‍රී ලාංකිකයකු රේගු නිලධාරීන් අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
අදාල ශ්‍රී ලාංකිකයාගේ බෑග් දෙකක් තුළ තිබී පතොක් වර්ගයේ පැල 202 ක් හා සුරතල් මසුන් 6 දෙනෙකු සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය. අදා ල භාණ්ඩ පරීක්ෂා පිළිබදව පවත්වා භාණ්ඩ රාජසන්තක කර සැකකරුට දඩ නියම කිරීම කොට ඇත.