Spread the love

ආණ්ඩු පක්ෂයේම රැදී සිටිමින් ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට සාකච්ඡා කරමින් සිටින බව ආණ්ඩුවෙ සාමාජික පක්ෂ 11 කණ්ඩායමේ සාමාජික ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මංත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසීය.

විපක්ෂයට යන්නේ නැහැ ආණ්ඩුපක්ෂයේම ඉදගෙන ජනතාවට වාසදායි වන ආකාරයට කටයුතු කරන බවද වැඩි දුරටත් පැවසුවේය