Spread the love

සමාජවාදී තරුණ සංගමය විසින්අද (24) කොළඹ ප්‍රදේශයේ දී පැවැත්වූ විරෝධතාවය අතරතුර දී

ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඇත.

මෙහිදී පිරිමි 77ක්, කාන්තාවන් 04ක් සහ ස්වාමින්වහන්සේලා දෙනමක්ද පොලීසිය අත්අඩංගුවට ගත් බව සදහන් .