Spread the love

රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන තවත් මහජන විරෝධතාවන් සඳහා අද (04) කලාකරුවන්ද එක්වුහ.

මෙම විරෝධතාවය දියත උයන ඉදිරිපිට මාර්ගයේ පැවැති අතර ඒ සදහා කලා කරුවන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්.