Spread the love

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ගාලුමුවදොර පිටියේ ඊයේ ආරම්භ කල විරෝධතාවය පවතින මහවැසි නොතකා දෙවන දිනයටත් පැවැත්වෙනවා

මහජන විරෝධතාව සඳහා එක්ව සිටි විශාල පිරිසක් සිය අරමුණ ඉටු වන තෙක් මෙම විරෝධතාව අඛණ්ඩවට සිදු කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ. අද දිනයේත් විරෝධතාව පැවැත්වෙන ගාලුමුවදොර පිටියට විශාල පිරිසක් එක්වනු ඇති බවයි සඳහන් වන්නේ.