Spread the love

දින කිහිපයක් පුරා ගාලු මුවදොර පිටියේ සාමකාමී මහජන විරෝධතාවයේ නිරත තරුණ තරුණියන් සමඟ තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

ඒ අනුව ඔවුන්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කරන බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.