Spread the love

ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමන මේ වන විට නුගේගොඩ නගරය වෙත පැමිණ තිිිිිබුණා.

පා ගමනෙන් අනතුරුව ජන බල විරෝධතා රැළිය නුගේගොඩ එළිමහන් රංග පීඨයේදී ආරම්භ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.