Spread the love

මේ මොහොතේ පිඩාවට පත් ජනතාව වත්මන් පාලනයට එරෙහිව සිදුකරන විරෝධතා හේතුවෙන් පීඩාවට පත් ජනතාව තවදුරටත් අපහසුතාවන්ට පත්වන බව රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති ආචාර්ය සුරංජිත් ගුණසේකර මහතා පැවසීය

ඉතා පැහැදිලි දේශපාලන අකාරක්ෂම තාවයත් ආර්ථිකය කලමණකරණය කරපු ස්වරූපයත් සමගින් පීඩනය

මැද පන්තියට වඩා පහළ ට ඇවිත් තිබෙනවා.සාමකාමී උද්ඝෝෂණ බඩට වැදුනු ප්‍රජාවකගෙන් අපේක්ෂා කරන්න හොද නැහැ.තැවතත් පීඩිතයන් විසින්ම පීඩිතයන් බවට පත්වෙත තත්ත්වයකට පත්වෙනවා.ජීවත් වීමට ඉල්ලුම්කරන මිනිසුන්ගේ අපේක්ෂාවන්ට රජය සවන්දිය යුතුයි ඒ ඉල්ලීම් වලට රජය සවන්දිය යුතුයි.ඒ ඉල්ලීම් වලට රජය කන්දුන්නොත් මේ අරගල කරන අය බැහැර වෙයි.