Spread the love

2023 ජනවාරි 01 දින සිට මෙම සංශෝධනය බලපැවැත්වෙන පරිදි රාජ්‍ය සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනය කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් වී ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමට යි ඉන් නිවේදනය කර ඇත්තේ.