Spread the love

රුසියාවේ පර්ම් නුවර විශ්වවිද්‍යාලයක සිදුවු වෙඩි තැබීමකින් කිහිප දෙනෙකු මියගොස් තිබේ.

එහිදි වෙඩි ප්‍රහාරවලට ලක්වු තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ.

සිසුවෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සැකකාර සිසුවා රුසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.