Spread the love

මෙවර විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර 93000ක් පමණ ලැබි ඇතිබව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

ඒ අතරින් 45000 ආසන්න සිසුන් පිරිසක් මෙවර විශ්ව විද්‍යාල සදහා බදවා ගැනීමට නියමිතයි.

ඒ අනුව වෛද්‍ය පීඨ සදහා බදවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 2035 ආසන්න සංඛ්‍යාවක් බව එහිදී පැවසීය.

සිසුන් 2238 ආසන්න සංඛ්‍යාවක් ඉංජිනේරු පීඨ සඳහා බදවා ගැනීමට නියමිතයි.

2021 වසරේ උසස්පෙල විභාගයේ ප්‍රතිපල අනුව සිසුන් එක්ලක්ෂ හැත්තෑ එක් දහස් හාරසිය අනූ එක් දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබා ගෙන ඇතිබව විභාග දෙපාර්තමේන්තුව පවස