Spread the love

දිවයිනේ සියලු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ධාරිතාවෙන් 50% කැඳවා අද (29) සිට ආරම්භ කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කර සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව මෙම අවසරය ලබාදුන් බව පැවසීය.

ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපකුලපතිවරුන්ට උපදෙස් ලබාදුන් බව පැවසීය.