Spread the love


වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දෙවන අධියර වැඩ අවසන් කර ලබන සතියේ ආරම්භ කරන බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේ පාරිසරික හා වෘත්තීය අංශයේ වෛද්‍ය අරුණ පාලිත සම්පත් මහතා පවසයි.
වෛද්‍ය අරුණ පාලිත සම්පත් මහතා ‍මෙසේ ,පැවසුවේඇදන් 1500 කින් සමන්විත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගම්පහ ලංකා බැංකු විශාමිකයින්ගේ සංගමය මගින් උපකරණ තොගයක් පරිිත්‍යාග කළ අවස්ථාවේදී ය.