Spread the love

ලොව විශාලතම බහාලුම් නෞකාව වන EVER ACE නෞකාව අද කොළඔ වරායට පැමිණිමට නියමිතව තිබෙනවා.

මෙම නෞකාව ගමන් කළ හැක්කේ ලෝකයේ වරායවල් 24 කි .ඒ අනුව කොළඔ වරායටද ඇතුළු වීම විශේෂත්වයක් .