Spread the love


ඹක්තෝඹර් 01 වැනිදා සංචරන සීමා ඉවත් කොට රට විවෘත කළහොත් විශේෂ කාලසටහනක් යටතේ දුම්රිය ධාවනය සිදුකර බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.


ඒ අනුව බස්නාහිර පලාත තුළ හා පිට පාලාත් අතර දුම්රිය ධාවනය සිදු කිරීමට සැළසුම් කර තිබේ.