
රජයෙන් විසදුමක් නොලැබුන හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව ශ්‍රී ලංකා ජනතා සෞඛ්‍ය සේවක සංගමයේ ගම්පහ රෝහල් ශාඛාවේ සභාපති ආර්.කේ.බී රත්නායක මහතා පවසයි.
අද දැවැන්ත උද්ඝෝෂණයට ගම්පහ රෝහල් කාර්ය මණ්ඩලය එක්වන්නේ රුපියල් 7500 කොවිඩ් සහන දීමනාව රජය කපා දැමීම ,අතිකාල දීමනාව කප්පාදුව ඇතුළු ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් බවයි..