Spread the love

ලංකා ඉතිහාසයේ පළමු වතාවට වී මිටියක් රුපියල් 10 000 දක්වා ඉහළගොස් ඇතිබව සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ.සේරසිංහ මහතා පැවසීය.