කල්පිටිය වෙරළ තීරයට අද (11) උදෑසන ගොඩ ගසා සිටි තල්මසුන් පිරිස නැවත සාගරයට මුදා හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය, වනජීවි අංශ සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා.
මෙලෙස ගොඩ ගැසූ තල්මසුන්ගෙන් 03 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වූ අතර ඉතිරි තල්මසුන් 11 දෙනෙකු නැවත සාගරයට මුදා හැරීමට පියවර ගෙන ඇති බව සදහන්..