Spread the love

දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය හෙට සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව හෙට උදෑසන 8 සිට වැඩ වර්ජනය මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වෘත්තීයවේදීන්ගේ එකමුතුව වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවලියක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.