Spread the love


ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීය සමිති නැවතත් වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සදහන් කළේ.

ඒ අනුව හෙට (02) සහ අනිද්දා (03) මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බව සදහන් කරයි.