Spread the love

ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) අලුයම මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ඔස්ට්‍රේලියාව බලා පිටත්විය.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඔක්තෝම්බර් 16 වනදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරඟ කිහිපයකටද සහභාගිවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස මහේල ජයවර්ධනද කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි