Spread the love

සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිස්සංක අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුහ.

මෙහිදී මේ වනවිට ධනුෂ්ක ගුණතිලක ලකුණු 54 ක් හා පැතුම් නිස්සංක ලකුණු 54 ක් ලබා ගනී.

මේ වන විට තරඟයේ 20 වන පන්දුවාරය ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 113 ක් ලබා ගෙන ඇත.