Spread the love

යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 22 යුක්‍රේන දේශසීමා පසුකරමින් පෝලන්තයට හා හන්ගේරියාවට පැමිණ ඇතිබව තුර්කියේ ජොජියා සහ යුක්ක්‍රේනයේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර්.හසන් මහතා පැවසීය.

තවත් ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු පෝලන්ත,සෝලෝවැකියා සහ රුමේනියා දේශ සීමාව වෙත ළඟා වෙමින් ඇතිබව පැවසීය.

කෙසේවෙතත් එසේ පැමිණෙන සියලු දෙනා මෙරටට පැමිණීමට අපේක්ෂා නොකරන බව පැවසීය.ඇතැම් ශ්‍රී ලාංකිකයන් යුක්ක්‍රේන වැසියන් සමඟ විවාහ වී යුක්ක්‍රේනයේ ස්ථිර පදිංචිය තහවුරු කර ගැනීම ඊට හේතු වී ඇතිබව වැඩිදුරටත් තානාපතිවරයා පැවසීය.