Spread the love

ඹ්මාන කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 05 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩාමට හැකිවිය.

පළමුවේන් පණ්දුවට පහර දුන් ඹ්මාන කණ්ඩායම පන්දු වාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 159 ලබා ගැනීමට සමත්විය.

ක්‍රීඩා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිම සදහා පන්දු වාර 17 යි පන්දු 2 ක් තුළ කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රහණය කර තිබෙනවා.

තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වි තිබෙනවා.