Spread the love

දකුණු අප්‍රිකානු ප්‍රබේදය වැනි නව වෛරස ප්‍රබේද ශ්‍රී ලංකාවේ ද ඕනෑම මොහොතක පැතිර යා හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥා වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

එන්නත් කරණය සිදුකර ද මෙම වෛරසය ඊට ප්‍රතිචාර දැක්වීම අවම මට්ටමක පවතින බව පැවසීය.