Spread the love

ඉන්දිීය සුපිරි බොලිවුඩ් නළුවකු වන ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුත්‍රයා සමගින් තවත් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරනනේ.