Spread the love

2022 වස‍රේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් 04 වැනි දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් කේ.ඩී.ධර්මසේන මහතා පවසයි.

එසේම උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනි දින ආරම්භ වී 2023 ජනවාරි 02 දක්වා පැවැත්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.