Spread the love

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල (13) අද දිනයේ නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අදාළ කටයුතු මේවන විට සම්පාදනය කරමින් සිටින බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ හතළිස් දහස් පන්සිය අට දෙනෙකු පෙනීසිටියහ.

ඉන් අසූ පන්දහස් හාරසිය හතළිස් දෙනෙකු දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.