ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් දෙසැම්බර් මාසයේදී 5%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව 2022 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 1,806ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 1,896 දක්වා වර්ධනය වී තිබේ.