Spread the love

රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් සපයන්නැයි රජයට බලකරමින් සමගි ජන බලවේගය විරෝධතාවයක් සංවිධානය අද පස්වරු 02 ට කොළඹදී කර තිබුණා.

“රට විනාසයි – දැන් ඇති. තවත් වනසන්න දෙන්න බෑ’’ යන තේමාව යටතේ මෙම උද්ඝෝෂණය දියත් කොට තිබුණා.

කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී මෙම විරෝධතා රැළි ආරම්භවී මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.