Spread the love

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් සති අන්තයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය ස්ථානාධිප ති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

එළඹෙන 07 වනදා රාත්‍රී 8.30 සිට 10 වනදා පෙරවරු 06.00 දක්වා කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටස වසා තැබීමට නියමිතයි. මෙම කාලය තුළදී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොස්ගම දක්වා පමණක් බවයි කසුන් චාමර මහතා වැඩි දුරටත් සදහන් කලේ.