Spread the love

හෙට (08) සිට 10 වනදා දක්වා විදුලි කප්පාදුව පැය 2 විනාඩි 20 ක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව අදාළ දින තුනේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

විදුලි කප්පාදුව සිදුවන්නේ මේ අයුරින් ,