Spread the love

රජයේ සහ අධ්‍යාපන අංශයේ සේවයේ නිරත වන අය සඳුදා (20) දිනයේ සිට සති දෙකක කාලයක්ව නිවසේ සිට වැඩ කිරීමේ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කර ඇත.

මෙය රජයේ අත්‍යාවශ්‍ය සේවාවල සේවකයින්ට අදාළ නොවනු ඇත.

ඉන්ධන අර්බුදය විසඳන තෙක් නිවසේ සිට වැඩ කිරීමේ තත්ත්වය සති දෙකක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතමිය